Hirunews Logo
%E0%B6%92%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%93%E0%B6%B6%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 19 May 2019 - 11:48
ඒෂියා බීබි කැනඩාව බලා නික්මෙයි
558

Views
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි 2010 වසරේදී මරණ දඩුවම නියමව සිට පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙවරක් නිදහස් කළ ඒෂියා බීබි නැමති ක්‍රිස්තියානි තරුණිය කැනඩාව බලා නික්මී තිබෙනවා.

ඒ සඳහා ඇයට අධිකරණයේ අවසරයද හිමිවුණා.

කෙසේ නමුත් එලෙස ආගමට අපහාස කිරීමේ චෝදනාව මත අධිකරණයෙන් දඩුවම් ලැබූ පුද්ගලයන් 40 දෙනෙකු තවදුරටත්  බන්ධනාගාර ගතව සිටින බවයි පාකිස්ථාන වාර්තා සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top