ඒෂියා බීබි කැනඩාව බලා නික්මෙයි

Sunday, 19 May 2019 - 11:48

%E0%B6%92%E0%B7%82%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%93%E0%B6%B6%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි 2010 වසරේදී මරණ දඩුවම නියමව සිට පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙවරක් නිදහස් කළ ඒෂියා බීබි නැමති ක්‍රිස්තියානි තරුණිය කැනඩාව බලා නික්මී තිබෙනවා.

ඒ සඳහා ඇයට අධිකරණයේ අවසරයද හිමිවුණා.

කෙසේ නමුත් එලෙස ආගමට අපහාස කිරීමේ චෝදනාව මත අධිකරණයෙන් දඩුවම් ලැබූ පුද්ගලයන් 40 දෙනෙකු තවදුරටත්  බන්ධනාගාර ගතව සිටින බවයි පාකිස්ථාන වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories