ප්‍රතිත්‍රස්ත පනත හකුළා ගන්න ආණ්ඩු පක්ෂයත් එකඟවෙලා - මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත

Sunday, 19 May 2019 - 12:42

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%84%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD
ප්‍රතිත්‍රස්ත පනත හකුළා ගත යුතු බවට විපක්ෂය දිගින් දිගටම සිදුකරන ලද ප්‍රකාශ, ආණ්ඩුවේ අමාත්‍යවරුන් පවා මේ වනවිට පිළිගෙන ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පසුගියදා අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒම සිදු නොකළ යුතු බවට කරන ලද ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමිනුයි පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසිල් ප්‍රේමජයන්ත කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories