නාවික හමුදා රණවිරුවන් සිහිකරමින් සැමරුම් උත්සවයක්

Sunday, 19 May 2019 - 14:54

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික රණවිරු සැමරුමට සමගාමීව යුද්ධයේදී දිවි පිදු නාවික හමුදා රණවිරුවන් සිහිපත් කරමින් වැලිසර රණවිරු ස්මාරකය අභියස දී සැමරුම් උත්සවයක් අද පැවැත්වුණා.

ඒ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී නාවික හමුදාපතිවරයා විසින් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා තිබෙනවා.

එමෙන්ම නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර නාවික විධානයේ සැමරුම් උත්සවයක් ද පැවැත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories