බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය වසර අවසානයේ නිම කිරීමට පියවර

Sunday, 19 May 2019 - 14:56

%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය මේ වසර අවසානයේදී නිම කිරීමට හැකි වනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති ජගත් මුණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වැව වටා ගමන් කළ හැකි ආකාරයට මං තීරු ඉදිකිරීමට ද මෙහිදී අපේක්ෂා කරන බවයි.

එමෙන්ම එම සංවර්ධන කටයුතු සඳහා වැව අවට අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories