මැන්චෙස්ටර් ගුවන් තොටුපලේ ගුවන් ගමන් නවතී

Monday, 20 May 2019 - 10:06

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
එංගලන්තයේ - මැන්චෙස්ටර් ගුවන්තොටුපලේ ඉන්ධන හිඟයක් හේතුවෙන් ගුවන් ගමන් අවලංගුවීම් සහ ප්‍රමාදවීම් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් බෙල්ෆාස්ට්, මිලානෝ, ටෙනරිෆ් ඇතුළු රටවල් 88 ක ගුවන් ගමන් වාර අවලංගු වූ බවයි. අනෙක් ගුවන් ගමන් පැය ගණනකින් ප්‍රමාද වීම් සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙම ඉන්ධන හිඟය හේතුවෙන් ගොඩබස්වා තිබූ ඇතැම් ගුවන් යානා තුළ මගීන්ට පැය ගණනක් රැදී සිටීමට ද සිදුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories