Hirunews Logo
%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD
Monday, 20 May 2019 - 17:55
ජර්මානු සුරූපිණියන් දඹුල්ලේදී දුන් අපූරු දන්සල
13,770

Views
ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් 19 සහ 20 දෙදින පුරා පැවැත්වූවා.

දඹුල්ල විහාර හන්දිය තරුණ පිරිස සමග එක්වූ මෙම විදේශිකයන් පිරිස මෙය සංවිධානය කර තිබීම විශේෂත්වයක්.

ජර්මානු ජාතිකයන් විසින් මේ සඳහා යන වියදම් දරා ඇති අතර ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය වැඳපුදා ගෙන නැවත ගම්බිම් බලා යන බැතිමතුන් හට සිසිල් බීම ලබා දීම ඔවුන් විසින්ම සිදුකෙරුණා.

මෙහිදී සිසිල් බිම වීදුරුවක් ලබාදෙන විදේශිකයන් සුබ වෙසක් උත්සවයක් යනුවෙන් සැමටම සුභ ප්‍රාර්ථනා කරමින් ලබාදීම සිදුකළා.

එහිදී ඔවුන් ආරාධනා කළේ විදේශීය රටවල සිටින සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top