%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
Tuesday, 21 May 2019 - 7:37
ඇමරිකාවට, ඉරානයෙන් පිළිතුරු
4,365

Views
ඇමරිකාවේ තර්ජනයට ඉරානය විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයට සටන් කිරීමට අවශ්‍ය නම් එය ඔවුන්ගේ අවසානය වනු ඇති බවයි.

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ඇමරිකාව තම රටට තර්ජනය කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය කරන අවස්ථාව වන විටත් ඇමරිකානු යුද නෞකා සහ ප්‍රහාරක යානා ගල්ෆ් කලාපයට යැවීමෙන් ඉරානය සහ ඇමරිකාව අතර උණුසුම් වාතාවරණයක් හට ගෙන තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top