%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 21 May 2019 - 8:01
අධික උණුසුමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම වේගවත් වෙයි
974

Views
ග්‍රීන්ලන්තය සහ ඇන්ටාක්ටිකානු මුහුදු ප්‍රදේශවල අයිස් දියවීම හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වී ඇති බව විද්‍යාඥයින් පවසනවා.

දිගුකලක් තිස්සේ සිදුකරන ලද සමීක්ෂණවලට අනුව හෙළි වී ඇත්තේ වර්ෂ 2100 පමණ වන විට ගෝලීය මුහුදු මට්ටම මීටර් එකකින් පමණ ඉහළ යනු ඇති බවටයි.

එමෙන්ම, මෙලෙස අයිස් දියවීම හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම නිසා මිනිසුන් මිලියන ගණනක් අවතැන් වනු ඇති බවට විද්‍යාඥයින් මත පළ කරනවා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top