අධික උණුසුමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම වේගවත් වෙයි

Tuesday, 21 May 2019 - 8:01

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ග්‍රීන්ලන්තය සහ ඇන්ටාක්ටිකානු මුහුදු ප්‍රදේශවල අයිස් දියවීම හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වී ඇති බව විද්‍යාඥයින් පවසනවා.

දිගුකලක් තිස්සේ සිදුකරන ලද සමීක්ෂණවලට අනුව හෙළි වී ඇත්තේ වර්ෂ 2100 පමණ වන විට ගෝලීය මුහුදු මට්ටම මීටර් එකකින් පමණ ඉහළ යනු ඇති බවටයි.

එමෙන්ම, මෙලෙස අයිස් දියවීම හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම නිසා මිනිසුන් මිලියන ගණනක් අවතැන් වනු ඇති බවට විද්‍යාඥයින් මත පළ කරනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories