Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%A2%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D+%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%9D%E0%B6%A9%E0%B7%9D+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 21 May 2019 - 9:14
ඉන්දුනීසියාවේ ජනාධිපති ලෙස ජොකෝ විඩෝඩෝ යළි පත්වෙයි
408

Views
ඉන්දුනීසියාවේ ජනාධිපති ලෙස හිටපු ජනාධිපති ජොකෝ විඩෝඩෝ යළි තේරී පත්ව තිබෙනවා.

පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද දිනයේ නිකුත් වීමත් සමඟයි ඔහු මෙලෙස යළි ජනාධිපති ලෙස තේරී පත්වී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ප්‍රතිඵල අද දිනයේ නිකුත් වීමට නියමිතව තිබීම හේතුවෙන් රට තුළ කලහකාරී තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩ ද පැවති බවයි.

ඒ හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර 32,000කට ආසන්න ආරක්ෂක භට පිරිස් ද යෙදවීමට එරට රජය තීරණය කර තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top