%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%A0%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Tuesday, 21 May 2019 - 13:04
ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයාට ත්‍රස්ත චෝදනා ගොනු කෙරේ
656

Views
නවසීලන්තයේ - ක්‍රයිස්චර්ච් දේවස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර 51 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුට එරෙහිව ත්‍රස්ත චෝදනා ගොනුකර තිබෙනවා.

එරට ත්‍රස්ත පනත යටතේ චෝදනා ගොනුකර ඇත්තේ 28 හැවිරිදි  ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන් නම් මෙම සැකකරුට එරෙහිවයි.

මාර්තු 15 වනදා දකුණු දිවයිනේ දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර පුද්ගලයන් 51 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් 40 දෙනෙකු ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වනවා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top