%E0%B6%BB%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+28+%E0%B6%BA%E0%B7%92
Tuesday, 21 May 2019 - 19:49
රජීව් ගාන්ධි ඝාතනයට වසර 28 යි
485

Views
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතනයට ලක්වීමෙන් වසර 28ක් සපිරීම නිමිත්තෙන් අනුස්මරණ උත්සවයක් නවදිල්ලියේ වීර් භූමි හි රජීව් ගාන්ධි ස්මාරකය අභියස අද (21) උදෑසන පැවැත්වුණා.

ඒ සඳහා සෝනියා ගාන්ධි, කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සහ එහි ලේකම් ප්‍රියංකා ගාන්ධි මෙන්ම හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං, හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි ඇතුලු විශාල පිරිසක් එක්වූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද රජීව් ගාන්ධී අනුස්මරණය නිමිත්තෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි 46 හැවිරිදිව සිටියදී 1991 වසරේ මැයි 21 වනදා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදූර් හිදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top