Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%80%E0%B7%93.+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
Wednesday, 22 May 2019 - 7:29
පාකිස්තානයේ ගම්මානයක එච්.අයි.වී. පැතිරේ
1,141

Views
පාකිස්තානයේ රොටෝඩෙරෝ ගම්මානයේ එච්.අයි.වී. ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එහි විශේෂත්වය වන්නේ මෙම වෛරසයට බහුලව ගොදුරු වී ඇත්තේ එම ගම්මානයේ කුඩා ළමයින් වීමයි.

පසුගිය අප්‍රේල් 24 වන දින වන විට එම වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් 607 දෙනෙකු වාර්තා වී තිබූ අතර ඉන් සියයට 75ක් ළමයින් බව පැවසෙනවා.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top