Hirunews Logo
%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Wednesday, 22 May 2019 - 9:04
වෙළඳ යුද්ධය නතර කරන්නැයි ඇමරිකානු නිෂ්පාදකයන් ඉල්ලයි
1,143

Views
ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධය නතර කරන ලෙසට ඇමරිකාවේ සපත්තු නිෂ්පාදන සමාගම් කිහිපයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සමාගම් 173ක් එක්ව අත්සන් ලේඛනයක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර ඇති අතර එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ සපත්තු නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් චීනයෙන් ආනයනය කරන බවයි.

මේ නිසා දෙරට අතර පවතින වෙළඳ යුද්ධය තම නිෂ්පාදන කාර්යයන්ට ඝෘජුවම බලපාන බවද ඔවුන් පෙන්වා දෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top