Hirunews Logo
%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 22 May 2019 - 13:08
ග්‍රෑන්ඩ්පාස් ගැටුමට හේතුව හෙළිවෙයි
7,507

Views
ග්‍රෑන්ඩ්පාස් - වෙහෙරගොඩැල්ල - කම්බි කොටුව ප්‍රදේශයේදී ඇති වූ ගැටුමට හේතුව ත්‍රිරෝද රථයක් විකිණීම සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලූවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රි 10.50 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගිය අතර, තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

තුවාලකරුවන් අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු ද සිටින අතර, ඔහු අද උදෑසන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
6 Views
39,031 Views
16,235 Views
21,573 Views
187 Views
88,866 Views
Top