භාරතීය ජනතා පක්ෂයේ ජය තහවුරුයි

Thursday, 23 May 2019 - 14:58

%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%BA%E0%B7%92
ඉන්දීය මහ මැතිවරණයේදී ආසන 340 කට වැඩි සංඛ්‍යාවක් දිනාගනිමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය මේ වනවිට විශිෂ්ඨ ජයක් හිමිකරගෙන තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ලෝක් සභාවේ ආසන 543 න් භාරතීය ජනතා පක්ෂය ආසන 345 ක් හිමිකරගෙන ඇති බවයි.

රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂයට ආසන 91 ක් හිමිව ඇති අතර, වෙනත් පක්ෂ අතර ආසන 106 ක් බෙදී ගොස් තිබෙනවා.

මෙම ප්‍රතිඵලවල සුළු වෙනස්කම් සිදුවිය හැකි බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories