ස්පේස් - එක්ස් රොකට්ටුවකින් චන්ද්‍රිකා 60ක් උඩු ගුවනට

Friday, 24 May 2019 - 10:05

%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+60%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%A7
අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් සන්නිවේදන පුළුල් කිරීම සඳහා චන්ද්‍රිකා 60ක් කක්ෂගත කිරීමට ඇමරිකානු ස්පේස් - එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ ආයතනය ඊයේ සමත් වුණා.

ඒ සඳහා ෆෝල්කන් 9 වර්ගයේ රොකට්ටුවක් ෆ්ලොරිඩාවේ - කැනවර තුඩුවෙන් නික්මුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පෘථිවිය මත වේගවත් අන්තර්ජාල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳ උඩුගුවනේ දැවැන්ත චන්ද්‍රිකා ජාලයක් ස්ථාපිත කිරීම ස්පේස් - එක්ස් නිර්මාතෘ එලොන් මස්ක්ගේ අදහසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories