මොරටුව - මහරගම බස් රථයක තරුණියක් අසල අශෝබන ලෙස හැසිරුණු පුද්ගලයෙකුගේ ක්‍රියාව කැමරාවක සටහන් වෙයි

Friday, 24 May 2019 - 17:29

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%85%E0%B7%81%E0%B7%9D%E0%B6%B6%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මොරටුව - මහරගම 192 මාර්ගයේ බස් රථයක තරුණියක් ළඟ අසුන් ගනිමින් අශෝබන ලෙස හැසිරුණු පුද්ගලයෙකුගේ ක්‍රියාව එම තරුණිය විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

එම වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍යය ඔස්සේ බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ මෙවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර දඬුවම් ලබාදිය යුතු බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories