මහ මඟදී ගිනිගෙන දැවුණු බස් රථය (ඡායාරූප)

Saturday, 25 May 2019 - 8:42

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පෞද්ගලික බස් රථයක් අවිස්සාවේල්ල, උක්වත්ත ප්‍රදේශයේ දී අද (25) උදෑසන ගිනිගෙන විනශ වී තිබෙනවා.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ රත්නපුර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.

බස් රථයේ සිදුවූ විදුලි කාන්දුවක් මෙම ගින්නට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධයෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories