ඇමරිකානු ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක

Saturday, 25 May 2019 - 15:42

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින හතරක සංචාරයක් සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා මෙලෙස ජපානයට පැමිණ ඇති බවයි.

එහිදී ජපාන සහ ඇමරිකානු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇති.

ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ජපානයේ නව අධිරාජයා ලෙස වැඩ භාරගත් නරුහිතෝ අධිරාජ්‍යයා හමුවන අතර, එය සටහන් වන්නේ විදේශ රාජ්‍ය නායකයෙකු ඔහු හමුවන පළමු අවස්ථාව ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories