Hirunews Logo
%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Sunday, 26 May 2019 - 9:37
යතුරුපැදි අනතුරකින් තරුණයන් 3 දෙනෙකු මරුට (ඡායාරූප)
20,932

Views
පල්ලම නාගවිල වැව ආසන්නයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.30ට පමණ සිදුවු අනතුරින් බරපතල තුවාල ලැබු තරුණයන් තිදෙනා හලාවත රෝහලට ඇතුලත්  කිරීමේදී මියගොස් ඇති බව සඳහන්.

යතුරුපැදියක් සහ කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර යතුරුපැදියේ ගමන් ගත් අවුරුදු 18 සහ 20 අතර වයස්වල පසුවන තරුණයින් තුන්දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් දෙදෙනෙකු ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ගමන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ කැබ් රථය යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක් බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
267 Views
42,744 Views
17,340 Views
23,240 Views
599 Views
92,525 Views
Top