පල්ලම නාගවිල වැව ආසන්නයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්රී 7.30ට පමණ සිදුවු අනතුරින් බරපතල තුවාල ලැබු තරුණයන් තිදෙනා හලාවත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව සඳහන්.
යතුරුපැදියක් සහ කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර යතුරුපැදියේ ගමන් ගත් අවුරුදු 18 සහ 20 අතර වයස්වල පසුවන තරුණයින් තුන්දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් දෙදෙනෙකු ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ගමන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ කැබ් රථය යාපනය ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කැබ් රථයක් බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories