%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
Sunday, 26 May 2019 - 14:25
ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වලින් අයි.එස්. සාමාජිකයෙකු ඇතුලූ ත්‍රස්තවාදින් හතරදෙනෙකු ජීවිතක්ෂයට
384

Views
ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් අයි.එස්. සාමාජිකයෙකු ඇතුලූ ත්‍රස්තවාදීන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

මෙහෙයුම් සිදුකර ඇත්තේ ඇෆ්ගන් විශේෂ බලකායේ කණ්ඩායමක් විසින්.

කාබුල් අගනුවරට කිලෝමීටර 120 ක් පමණ නැගෙනහිරින් පිහිටි නන්ගහාර් හි අයි.එස්.අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර නිරන්තරයෙන් ගැටුම් වාර්තාවනවා.

මේ නිසා එහි ජීවත්වන පවුල් 9,000 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා පලාගොස් ඇති බව සඳහන්.
 

 

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top