පැපුවා නිව්ගිනියා අගමැති ඉල්ලා අස්වෙයි

Sunday, 26 May 2019 - 14:31

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිය රජයේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසක් විපක්ෂයට එක්වීමත් සමඟ පැසිෆික් සාගරයේ පිහිටි පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ අග්‍රාමාත්‍ය පීටර්  ඕ - නිල් ඉල්ලා අස්වී තිබෙනවා.

වසර 7ක් තිස්සේ පැපුවා නිව්ගිනියාවේ අගමැති ධුරය හොබවන 54 හැවිරිදි පීටර්  ඕ - නිල්ට කරුණු රැසක් මුල් කරගෙන ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ලවුණා.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය ජූලියස් චෑන්ට අග්‍රාමාත්‍ය ධුරය භාරදීමටයි ඔහු තීරණය කර ඇත්තේ.

රට තුළ ස්ථාවර භාවයක් පවත්වාගැනීම සඳහා එම පියවරට එළඹි බව පීටර්  ඕ නිල් පැපුවා නිව්ගිනියාවේ, පෝට් මෝස්බි  අගනුවරදි ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories