%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Tuesday, 11 June 2019 - 9:50
පාකිස්තානයේ හිටපු ජනපති සර්දාරි අත්අඩංගුවට
509

Views
මූල්‍ය දූෂණ චෝදනා මත පාකිස්තානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරි ඉස්ලාමාබාද් නුවර දී ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ව්‍යාජ බැංකු පවත්වා ගනිමින් මූල්‍ය විශුද්ධිකරණයේ යෙදුණු බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන්.

කෙසේ නමුත්, හිටපු ජනාධිපති දේශපාලනමය වශයෙන් හිංසනයට ලක් කරන බවට විපක්ෂය චෝදනා කළා.

අසිෆ් අල් සර්දාරි පාකිස්තානයේ හිටපු අගමැතිනී බෙනාසීර් භූතෝගේ සැමියා ද වනවා.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top