%E0%B6%A2%E0%B7%8F-%E0%B6%87%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Wednesday, 12 June 2019 - 11:00
ජා-ඇලදී හෙරොයින් ග්‍රෑම් 12 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
361

Views
ජා-ඇල - කළු පාලම අසලදී හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව සදහන්.

සැකකරු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
    

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top