Hirunews Logo
%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
Wednesday, 12 June 2019 - 12:28
වායු ඉන්දියාව කලඹයි
815

Views
අරාබි මුහුදේ හට ගත් ‘‘වායු’’ සුළි කුණාටුව ඉන්දියාවේ - ගුජරාට් වෙරළ තීරයට ළගා වීමත් සමග ලක්ෂ 3 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 130 ක වේගයෙන් හමා යන බවයි.

මේ හේතුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ පාසල්, විශ්වවිද්‍යාල ද අද සහ හෙට දිනයේ වසා දැමීමටයි බලධාරින් කටයුතු කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,245 Views
38,194 Views
15,963 Views
21,198 Views
247 Views
87,928 Views
Top