%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+7+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
Wednesday, 12 June 2019 - 13:10
මිනුවන්ගොඩ සිද්ධියට අත්අඩංගුවට ගත් 7 කට ඇප - දෙදෙනෙකු යළි රිමාන්ඩ්
1,453

Views
මිනුවන්ගොඩ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 7 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔවුන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරි සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන ඔක්තෝම්බර් මස 16 වනදා යළි අධිකරණයේ පෙනී සිටින ලෙසයි.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top