Hirunews Logo
%E0%B6%B6%E0%B7%9D%E0%B6%9C%E0%B7%83%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
Wednesday, 12 June 2019 - 13:12
බෝගසක අත්තක් කඩා වැටී පෙර පාසල් සිසුන් තුන්දෙනෙකු රෝහලේ
798

Views
කුරුණෑගල - නාරම්මල - පහමුනේ ප්‍රදේශයේදී බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් පෙර පාසල් සිසුන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ පොසොන් දිනයට සමගාමීව පහමුනේ ප්‍රදේශයේ විහාරස්ථානයක අද උදෑසන පැවති ආගමික වැඩසටහනකට එක්වූ අවස්ථාවේදී මෙලෙස බෝ ගසේ අත්තක් සිසුන් රැදී සිටි ස්ථානයට කඩා වැටී ඇති බවයි.

තුවාල ලැබූ පෙර පාසල් සිසුන් තුන්දෙනා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,245 Views
38,194 Views
15,963 Views
21,198 Views
247 Views
87,928 Views
Top