%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Wednesday, 12 June 2019 - 13:15
අගමැති සිංගප්පූරුවට
755

Views
තෙදින නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 308 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා සමග තවත් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙලෙස පිටත්ව ගිය බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top