%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
Wednesday, 12 June 2019 - 14:53
මුල්ලිවයික්කාල් ධීවර දැළකට හසුවු මුතු තල්මසා (ඡායාරූප සහිතයි)
25,199

Views
මුලතිව්,මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධීවර දැළකට හසුවු මුතු තල්මසෙකු ඊයේ(11) සවස නැවත සාගරයටම මුදාහළ බව මුල්ලිවයික්කාල් ධීවරයින් පියවර ගෙන තිබෙනවා.

මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුවේ තමන් එළන ලද දැළකට විශාල මාළුවෙකු හසුවි තිබු අතර, දැළ වැල්ලට ගැනීමේදී තල්මසා හසුව සිටි බව දැක ගැනීමට හැකිවු බවයි.

තල්මසා දැළට පැටලී සිටි බැවින් තල්මසා දැලෙන් ඉවත්කොට නැවත සාගරයටම මුදාහළ බව ධීවරයින් පැවසුවා.

මුලතිව් සාගර කලාපයේ තල්මසුන් මීට පෙරද දැල්වලට හසුව සාගරයට මුදාහළ බව ධීවරයින් සදහන් කළා.



(ඡායාරූප වවුනියාව - මාධව කුලසූරිය)
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top