%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 12 June 2019 - 16:04
ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතාවක් නිසා ටෙක්නිකල් මංසන්ධිය අවට රථවාහන තදබදයක්
632

Views
ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ විරෝධතා පා ගමනක් නිසා මරදාන - ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් මෙම විරෝධතාව සංවිධාන කර ඇති අතර, ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ වූ පා ගමන කොළඹ - කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top