Hirunews Logo
%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Wednesday, 12 June 2019 - 16:11
ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය සහ අගමැති අතර හමුවක්
539

Views
ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදීමට සූදානම් බව ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමතිනී ටොෂිකෝ අබේ ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවෙමින්.

ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ජපානය, ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇයට කෘතවේදීත්වය පළ කර තිබෙනවා.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ප්‍රතිත්‍රස්ත සැලැස්ම සම්බන්ධයෙන් ද මෙහිදී ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කෙරුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,245 Views
38,194 Views
15,963 Views
21,198 Views
247 Views
87,928 Views
Top