%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Wednesday, 12 June 2019 - 17:06
බීමත්ව රිය පැදවූ රියදුරෙකුගේ බලපත්‍රය ජීවිතාන්තය දක්වා තහනම් කෙරේ
8,801

Views
බීමත්ව රිය පැදවීමේ වරදට පෞද්ගලික බස් රථ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා තහනම් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

සැකකරු පසුගිය 1 වනදා ගම්පහ නගරයේදී බීමත්ව පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටියදියි පොලීසිය අත්අඩංගුවට ගත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top