%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+77+%E0%B6%9A%E0%B7%8A+CID+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+-+25%E0%B6%9A%E0%B7%8A+TID+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A
Friday, 14 June 2019 - 15:24
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 77 ක් CID භාරයේ - 25ක් TID භාරයේ
2,662

Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බව පොලිසිය පවසනවා.

තවත් 25 දෙනෙකු ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය භාරයේ රඳවා පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top