%E0%B6%86%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 14 June 2019 - 15:15
ආවා කල්ලිය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් - උතුර පළාත් ආණ්ඩුකාරවරයා කියයි
517

Views
කිසිදු ආරක්ෂකයෙකු නොමැතිව පැමිණ ආවා කල්ලිය සමඟ ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් පවසනවා.

ආවා කල්ලිය උතුරේ ජන ජීවිතය ව්‍යාකූල කිරීමට උත්සාහ දරන්නේ කුමන හේතුවක් මත ද යන්න ඍජුව ඔවුන් මුණ ගැසී සාකච්ඡා කිරීමටයි උතුර පළාත් ආණ්ඩුකාරවරයා බලාපොරොත්තු වන්නේ.

පසුගියදා කොකුවිල් දුම්රිය ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධිය ද ඔවුන් විසින් සිදුකළ බවට බලධාරින් සැක පළ කරනවා.

ආවා කල්ලියේ ගැටලු ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කිරීමට උතුර පළාත් ආණ්ඩුකාරවරයා බලාපොරොත්තු වන බව ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කළා.
    

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,303 Views
56,704 Views
21,729 Views
28,813 Views
1,359 Views
106,439 Views
Top