Hirunews Logo
%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4+%E0%B7%83%E0%B6%B6%E0%B6%AF%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Friday, 14 June 2019 - 16:10
සහරාන් සමග සමීප සබදතා පැවැත්වූ තවත් දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට
3,246

Views
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සමීප සබදතා පැවැත්වූ දෙදෙනෙකු යුද හමුදාව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහනුවර - හිඟුල ප්‍රදේශයේදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි මොහොමඩ් රාෆික් මොහොමඩ් රිස්මි සහ 42 හැවිරිදි මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන් නමැති පුද්ගලයින් දෙදෙනායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුවයි ඊයේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,711 Views
38,555 Views
16,102 Views
21,392 Views
10 Views
88,323 Views
Top