Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B7%86%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Friday, 14 June 2019 - 17:12
පාකිස්ථාන හිටපු ජනපති අසීෆ් අලි සර්දාරි රෝහල් ගත කෙරේ
120

Views
පාකිස්ථාන ජාතික වගවීමේ කාර්යාංශය භාරයේ පසුවන පාකිස්ථානය හිටපු ජනපති අසීෆ් අලි සර්දාරි හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ ඔහු රාවල්පිණ්ඩි නගරයේ රෝහලක් වෙත ඇතුළත් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඩොලර් මිලියන ගණනක මුදල් විශුද්ධීකරණ සිද්ධියකට අදාළවයි පසුගිය සඳුදා ඔහු අත්අඩංගුවට ගැණුනේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,711 Views
38,555 Views
16,102 Views
21,392 Views
10 Views
88,323 Views
Top