Hirunews Logo
%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81
Friday, 14 June 2019 - 18:52
එජාපයේ වෙනසක් සිදුවිය යුතු බවට ප්‍රකාශ
271

Views
ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීමට පෙර එක්සත් ජාතික පක්ෂය තුළ වෙනස්කම් සිදුවිය යුතු බව එම පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ කැබිනට් නොවන අමාත්‍යවරයෙකු අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියා සිටියේ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරීමට නම් පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ සියලූ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබාදිය යුතු බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ප්‍රථමයෙන් පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවයි  අමාත්‍ය අජිත් පී.පෙරේරා කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,711 Views
38,555 Views
16,102 Views
21,392 Views
10 Views
88,323 Views
Top