%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Friday, 14 June 2019 - 19:26
ජනතාව ඇතැම් දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කර ඇතැයි ආදිවාසී නායකයා කියයි
237

Views
විශ්වාසය බිඳ වැටීම හේතුවෙන් ඇතැම් දේශපාලනඥයන් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වී ඇති බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ඊයේ මිගමුවේදී එල්ල වූ ජනතා විරෝධය පිළිබඳව, දඹාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.   

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ වෛද්‍යවරුන් අද විරෝධතාවක නිරත වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top