%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Friday, 14 June 2019 - 20:00
ඉරානය චෝදනා ප්‍රතික්ෂේප කරයි
776

Views
ඕමාන බොක්කේ පිහිටි තෙල් ටැංකියක් ආසන්නයේ තිබූ පිපිරීමට ලක් නොවූ බෝම්බයක් ඉරාන විශේෂ බලකාය විසින් ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇමරිකානු හමුදාව විසින් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

අදාළ බෝම්බය ඉවත් කිරීමට පෙර සහ පසු ඡායාරූප ද ඇමරිකානු හමුදාව විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

ඕමාන බොක්කේදී ඉන්ධන නෞකා දෙකක් ඊයේ ප්‍රහාරයට ලක්වූ අතර, ඒ සම්බන්ධයෙන් ඇමරිකාව ඉරානයට එල්ල කර ඇති චෝදනා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top