%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Friday, 14 June 2019 - 20:08
මඩකලපුව විශ්ව විද්‍යාලය ඉදිකිරීමට මුදල් ලබාගත් හැටි තේරීම් කාරක සභාවේදී එළියට
605

Views
මතභේදයට තුඩු දී ඇති මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ඉදිකිරීම සදහා අරාබියේ පුන්‍යායතනයකින් හිමිවු රුපියල් බිලියන 3.6 ක ණය මුදල විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කර ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී අනාවරණ වුණා.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සදහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ඊයේ MLAM හිස්බුල්ලා මහතා කැඳවූ අවස්ථාවේදී.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top