Hirunews Logo
%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%83%E0%B7%94%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Friday, 14 June 2019 - 20:38
භික්ෂූන් වහන්සේ මෙන්ම බුදු සසුන විකිණීමට ද දේශපාලනඥයන් උත්සාහ කරන බවට චෝදනා
331

Views
භික්ෂූන්වහන්සේ මෙන්ම මෙන්ම බුද්ධ ශාසනයද විකිණීමට මේ වන විට දේශපාලනඥයින් උත්සාහ දරමින් සිටින බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසනවා.

මේ අතර කෝට්ටේ ශ්‍රී කළ්‍යානි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන්ද වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
1,711 Views
38,555 Views
16,102 Views
21,392 Views
10 Views
88,323 Views
Top