%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Sunday, 16 June 2019 - 10:09
හෙරොයින් සමඟ සැකකරුවෙකු සහ සැකකාරියක් බදුල්ලේදී අත්අඩංගුවට
2,983

Views
බදුල්ල - ගඟබඩ පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 925 ක් සමඟ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි  වියේ පසුවන අතර, සැකකාරියගේ වයස අවුරුදු 27 ක්.

ඔවුන් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
139 Views
43,956 Views
17,747 Views
23,791 Views
1,041 Views
93,716 Views
Top