Hirunews Logo
%E0%B6%9A%E0%B7%81%E0%B7%9D%E0%B6%9C%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 16 June 2019 - 11:10
කශෝගි ඝාතනය වේදනාකාරීයි - එයින් දේශපාලන වාසි නොගන්නැයි සෞදියේ කිරුළ හිමි බින් සල්මාන් කුමරු කියයි
400

Views
තුර්කියේ - ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට ලක්වීම වේදනාකාරී සිද්ධියක් බවත්, එයින් අයුතු දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ නොකළ යුතු බවත් සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසනවා.

ඔහු මෙහිදී ඉලක්ක කරගෙන ඇත්තේ කශෝගි ගේ අතුරුදන් සිරුර ලබාදෙන ලෙසට සෞදි අරාබියට බල කරන තුර්කියයි.

ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාව සඳහන් කළ පරිදි කශෝගි ඝාතනය කර ඇත්තේ සල්මාන් කුමරුගේ අණින්.

කිරුළ හිමි කුමරු දැඩි විවේචනයට ලක් කළ ජමාල් කශෝගි ඇමරිකාවේ වාසය කළ අතර, ඔහු තුර්කියට ගෙන්වා ඝාතනය කිරීමේ සිද්ධිය රාජකීයන්ගේ සැලසුමක් බවට චෝදනා එල්ල වනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
දිය නොමැතිව අසරණ තත්වයට පත් වූවෝ (ඡායාරූප)
Tuesday, 09 July 2019 - 18:41
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වය හේතුවෙන් පවුල් රැසක් පිඩාවට පත්ව තිබෙනවා.පවුල්... Read More
News Image
Hiru News Programme Segments
461 Views
42,936 Views
17,445 Views
23,365 Views
699 Views
92,721 Views
Top