කරූ, සූදානම ගැන කියයි

Sunday, 16 June 2019 - 13:01

%E0%B6%9A%E0%B6%BB%E0%B7%96%2C+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තුළින් ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබඳ සළකා බැලීමට තමා සූදානම් බව කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, BBC සන්දේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපති ධුර අපේ්ක්ෂකත්වය පක්ෂයේ වෙනත් සාමාජිකයෙකුට ලබාදීමේ සූදානමක් ඇත්නම් එය උදුරා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි එහිදී කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories