%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+3.4+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 16 June 2019 - 13:47
පාකිස්ථානයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 3.4 ක මූල්‍යාධාරයක්
129

Views
ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණදී සිටින පාකිස්ථානය වෙත ඇමරිකානු ඩොලර් බිලියන 3.4 ක මූල්‍යාධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා.

පාකිස්ථානය පසුගිය මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ද වසර 3 කින් ලබාදෙන ඩොලර් බිලියන 6 ක මුල්‍යාධාරයක් හිමිකරගත්තා.

ආසියානු සංවර්ධන බැංකුව, නව මූල්‍යාධාරය ලබාදෙන්නේ පාකිස්ථානයේ විදෙස් සංචිතය සහ විදේශ විනිමය ගිණුම ශක්තිමත් කිරීම සඳහායි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top