%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Monday, 17 June 2019 - 7:27
හොංකොං විරෝධතාවලට මිලියන දෙකක් එක්වෙයි
519

Views
මතභේදයට තුඩුදුන් උදර්පන නීතියට එරෙහි හොංකොං හි විරෝධතා සඳහා මිලියන දෙකකට ආසන්න පිරිසක් සහභාගිවී තිබෙනවා.

එය හොංකොං ඉතිහාසයේ වැඩිම ජන සහභාගීත්වයක් සහිත විරෝධතාව බව පොලිසිය තහවුරු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

හොංකොං වාසීන් නඩු විභාග සඳහා චීනයට පිටුවහල් කිරීමේ උදර්පන නීති සංශෝධනය, විරෝධතා හමුවේ තාවකාලිකව අත්හිටුවීමට හොංකොං බලධාරීන් තීරණය කළද හොංකොං නායිකා කැරී ලෑම්ට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් තවදුරටත් විරෝධතා ක්‍රියාත්මකයි.

මේ අතර යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හොංකොං නායිකා කැරී ලෑම් ජනතාවගෙන් සමාව ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
139 Views
43,956 Views
17,747 Views
23,791 Views
1,041 Views
93,716 Views
Top