%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%94%E0%B6%BA+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Monday, 17 June 2019 - 8:09
බෙලිහුල්ඔය හෝටලයක පැවති ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පනස් එක් දෙනෙකු අත්අඩංගුවට
6,869

Views
බලංගොඩ - බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයකදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව ඊයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් සහ මත්පෙති සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් සුරාබදු අධිකාරියේ රත්නපුර කාර්යාලයට භාරදී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top